ගාලු මුවදොර දී පැවැත්වෙන ප්රජාතන්ත්රවාදී අරගලය අද කිරීම සඳහා පොලිසිය විසින් අනීතික ව ඇඳිරි නීතිය පනවා ඇති බව ආණ්ඩුවේ ම අමාත්‍යවරයෙකු පවසනවා.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ තමන් ආණ්ඩුවට එක් වූයේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන් මිස කිසිදු පුද්ගලයෙකු ආරක්ෂා කර ගැනීමට නොවන බවයි.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට