Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සේලයින් බෝතල් සවිකරගෙන රෝහලේ ඉඳන් ඇවිත් ඡන්දය දුන් මන්ත්‍රීවරයා

ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට අදාල ඡන්ද විමසීම සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හෙරත් මන්ත්‍රීවරයා රෝහලේ සිට පැමිණ සිටියා.

සේලයින් බෝතලයක්ද ඔහුට සම්බන්ධ කර තිබූ අතර අසනීප තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් සාමාන්‍යයෙන් ලැයිස්තුවේ අනුපිළිවෙළට පරිභාහිරව ඔහුට ඡන්ද සඳහා අවස්ථාව ලබා දුන්නා.

About The Author