සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
සුදු සීනි පැකට් නොකළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 03 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.
එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 350 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි.
නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර තිබේ.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්රණකරුවෙක් – රනිල්ගේ එකම ප්රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා