දළදා වහන්සේට අගෞවරයක් වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන ශ්‍රී ලංකාවේ යූ ටියුබ්කරුවෙකු වන සේපාල් අමරසිංහ මෙම මස 21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
සකලවාසී බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සූදානම් බව සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට