‘ස්පොට් චේන්’ යනු පිරමිඩ ආයෝජන ක්රමයකි. මෙම ‘ස්පොට් චේන්’ ක්රමය හරහා මෙරට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 1500 ක් පමණ මුදලක් වංචා කළ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන් තොටුපලෙන් මැලේෂියාව බලා ගුවන් ගතවීමට උත්සාහ කර තිබෙන අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික යුවලකි.
එම චීන ජාතික යුවල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විසි එක් වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි