කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිකෙරුණු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ‘ආණ්ඩු මාරුවන සෑම අවස්ථාවකදීම වෙනස් නොවන ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවයි’.
මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට