ඉටිපන්දම් එළියෙන් ඡන්ද ගනින්න බෑ : පාලනය සම්බන්ධයෙන් වගකීම හැමෝම බෙදාගෙන මහජන විරෝධය මැඩ පවත්වාගෙන ඉදිරියට යා යුතුයි
පවතින මහජන විරෝධය සමනය කර ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුභවාදී ප්රතිචාර දැක්වූ බව විමල් වීරවංශ මහතා පවසනවා.
ටිරාන් අලස්, උදය ගම්මන්පිල සහ තමන් ඊයේ (02) පස්වරුවේ ජනාධිපතිවරයා සමගත් පෙරවරුවේ අග්රාමාත්යවරයා සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පවසන විමල් වීරවංශ මහතා මේ අවස්ථාවේ රට තුළ පවතින මහජන විරෝධය පාලනය කරගැනීම සඳහා සහ රටේ පවතින ප්රශ්නවලට විසඳුම් සෙවීමට ඇති සුදුසුම විකල්පය සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් බව පෙන්වා දී තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි