සෙල්ෆි ඡායාරූප පිටුපසත් මනෝ ව්‍යාධි තිබිය හැකියි – මනෝ වෛද්‍යවරයෙකු අනතුරු අඟවයි
මේ වන විට සමාජ මාධ්‍ය පරිහරණය වේගයෙන් ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක් ද ඇති බව හෙළිවී තිබෙනවා.
මනෝ වෛද්‍ය කමල් එස් ජයසේකර මහතා පෙන්වා දෙන්නේ සෙල්ෆි ඡායරූප ගැනීමද මානසික රෝගයක් බවට පත්ව ඇති බවයි.
සෙල්ෆි ඡායාරුප අන්තර්ජාලයට එක් කිරීමෙන් පසු පුද්ගල චර්යාව වෙනස් වීම තුළද ඇතැම් පුද්ගලයින් මානසික ගැටලුවලට මුහුණ දෙන බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට