ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලික බැංකුවක් වන සම්පත් බැංකුවෙහි අන්තර්ජාල බැංකු පද්ධතියේ බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
අද (29) වෙනිදා පෙරවරුවේ සිට මෙම බිඳ වැටීම සිදුව ඇති බව එම බැංකුවේ ප්‍රකාශකයෙකු අපට තහවුරු කළා.
එය අද සවස් භාගය වන තුරුත් යථාතත්වයට පත් කිරීමට හැකි වී තිබුණේ නැහැ.
මේ හේතුවෙන් සම්පත් විශ්ව ජංගම යෙදවුම ඔස්සේ සේවා ලබාගන්නා ගනුදෙනු කරුවන් රැසක් දැඩි අපහසුතාවයකට පත්ව තිබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට