Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ෂ්.. ෂ්.. මෙන්න පොලිසියෙන් පණිවිඩයක්

උත්සව සමයේ බලාගෙනයි

උත්සව සමයේ   රුපියල් 1000, 5000  ව්‍යාජ මුදල් සංසරණව වීමේ අවදානමක් ඇති බවත් ඒ  සම්බන්ධයෙන්  ජනතාව සැලකිලිමත් විය යුතු බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි   නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙම උත්සව කාලය තුළ  මුදල් , ගෙවීම්,   භාණ්ඩ මිළ දී ගැනීම් වලදී  මුදල් නෝට්ටු සම්බන්ධයෙන්  විශේෂ අවදානය යොමු කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

මුදල්  නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත්ව බැලීමේ දී   මුදල් නෝට්ටුවේ  ඝනත්වය,  දිය සලකුණ,   වෙනත් සුලකුණු අනුව ව්‍යාජ නෝට්ටුව පහසුවෙන්ම හදුනාගත හැකි සංකේත සහ සලකුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසද ඔහු ජනතාවට දැනුම් දෙනවා.

About The Author