දිවි පරදුවට තබමින් සිදුකළ මෙහෙයුමක තොරතුරු මෙන්න
එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන් සතුව සිටි සුරතලික වූ ඇතින්නක කොළඹ ගෙන ඒමේ ත්‍රාසජනක මෙහෙයුමක් පිළිබඳ තොරතුරු අප ඔබට හෙළි කරනවා.
ශ්‍රී ලංකා යුද හමුදාව , නාවික හමුදාව සහ ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මෙම මෙහෙයුම සඳහා සම්බන්ධව කටයුතු කර තිබෙනවා.
ලෝකයේ මුහුදු මගින් වැඩිම ආරක්ෂාවක් සහිතව ප්‍රවාහනය කළ ඇතින්න ඇය යි.
තම ජීවිතය අවදානමේ හෙළමින් මෙම මෙහෙයුමට සම්බන්ධ වූ එවකට පින්නවල ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වත්මනෙහි ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය සහ සුබසාධන කටයුතු පිළිබඳ අධ්යක්ෂ චන්දන රාජපක්ෂ මහතා Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සිය අත්දැකීම් විස්තර කළේ මේ අයුරින්.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්