ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත පිරිස් ඒ අසල පිහිටි හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවෙහි දෙනෙත් කළු පටියකින් ආවරණය කර තිබේ.
ඒ ඉදිරිපිට ‘ඇහැරෙන්න’ යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබිණි.
ගාලු මුවදොර දී පැවැත්වෙන මහජන උද්ඝෝෂණයට අදට දින 22 කි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට