ව්නිමය සහයෝගයක් ලෙස ඉන්දියානු සංචිත බැංකුව මෙම වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මහා බැංකුවට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමෙහි කාලය දීර්ඝ කර තිබෙනවා.
ඉන්දියාවේ අඛණ්ඩ සහ බහු විධ සහය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දෙමින් මෙම තීරණය ගත් බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට