මේ වනවිට පැවති පැය දෙකක විදුලි කප්පාදුව අද (28) සහ හෙට (29) දෙදින තුළ පැය 02.00යි විනාඩි 20ක් දක්වා දීර්ඝ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.
ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියද හිමිව ඇති බවද දන්නගන්නට තිබෙනවා.
ඒ අනුව A සිට W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක්ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක්ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දී තිබේ.
සති කීපයක් පැවැති පැය දෙකක විදුලි කප්පාදුව මේ සමඟ විනාඩි 20කින් වැඩි කිරීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට