කොරෝනා වෛරසයට අදාළ ඇතැම් ප්‍රභේද වාතය හරහා සම්ප්‍රේෂණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද තහවුරු කර ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.
මෙහි ඇති බරපතලම තත්වය වන්නේ මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වී ඇති බව තහවුරු වීමයි.
එම තත්වය තුළ බරපතල අවධානමක් පවතින බව පෙන්වාදුන් මහාචාර්යවරිය සැමවිටම අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසද ජනතාවට අවධාරණය කළා.
ඒ කොළඹ අද පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට