ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදයන්ට විරෝධය පළකරමින් කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධයට සහාය දක්වමින් අද දින (01) එංගලන්තයේ ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා.
“ලන්ඩනයට පන්දහසක්” යන තේමාවෙන් පැවැත්වෙන මෙම විරෝධතාව වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු චතුරශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, මේ සදහා එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්වීමටද නියමිතයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට