අද (27) උදෑසන ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් මාපංක 6.6 ක් වාර්තා වූ භුකම්පනයක් සිදුව තිබෙනවා. ඒ කිලෝමීටර් 25 ක් භූගතවයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශවල ජීවත් වන අයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් මේ වනවිට එම අනතුර ඇඟවීම ඉවත් කොට තිබෙනවා.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට