Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාව බංගලාදේශයෙනුත් ඩොලර් මිලියන 200ක් ණයට ගනී

ශ්‍රී ලංකාව බංගලාදේශ රජයෙන් ඩොලර් මිලියන 200ක නායක ඉල්ලා ඇති බව බංගලාදේශ ජනමාධ්‍ය වාර්තා කරනවා.

එරට මහබැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මහබැංකු මණ්ඩලය ප්‍රතිපත්ති තීරණයක් ලෙස විනිමය හුවමාරු පහසුකමක් ලෙස මෙම ණය මුදල රි ලංකාවට ලබා දීම අනුමත කර තිබෙනවා.

ශ්‍රී ලංකාව විදේශ විනිමය මගින් සිදු කරන ගනුදෙනු පියවා ගැනීම සඳහා මෙම ඩොලර් මිලියන 200ක මුදල සහන දායි පොලියක් යටතේ ලබාදෙන බවයි බංගලාදේශ රජය පවසන්නේ.

About The Author