කොරෝනා අවදානම නොතකා මෙරට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ඉන්දීය ජාතිකයින් පිරිසක් රට තුළට කැඳවා ගෙන ඇති බව අනාවරණය වනවා.
ඒ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා ඔවුන්ට පහසුකම් සලසා දීමේ එකඟතාවයක් මතයි.
සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා Mee Massoo TV සමග එක්වෙමින් මේ පිළිබඳ විශේෂ අනාවරණයක් සිදු කළ අතර මේ වන විට එම ඉන්දියානුවන් රැදී සිටින ප්‍රදේශ පිළිබඳවද හෙළිකළා.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට