නව කැබිනට් අමාත්‍යවරුන් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන් 12 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ඉතිරි දෙදෙනා සෙසු පක්ෂවලින් නම් කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇත්තේ නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක, විමලවීර දිසානායක, සරත් වීරසේකර, එස් එම් චන්ද්‍රසේන ඇතුළු දහ දෙනෙකි.
ජීවන් තොණ්ඩමන් හා ඒඑල්එම් අතාවුල්ලා සෙසු පක්ෂ වලින් යෝජනා වී තිබේ.
දැනට කැබිනට් ඇමතිවරු 18 දෙනෙකු සිටී.
© Lanka C News
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට