Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල්ගෙන් තවත් අනාගත වාක්‍යයක් – 2022 රටට වෙන දේ කල්තියා කියයි

හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ දැනට පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්.

ඩොලර් කෝටි 400 කට ආසන්න විදෙස් සංචිත ප්‍රමාණය හේතුවෙන් ණය ගෙවා දැමීම හේතුවෙන් අවසන් වීමෙන් අනතුරුව රටේ ජනතාවට මුහුණ පෑමට සිදුවන බරපතළ අභියෝගයන් රැසක් පිළිබඳව ඔහු සිය ප්‍රකාශය හරහා අවධානය යොමු කර තිබෙනවා.

ඉන්ධන තුළු බලශක්ති අවශ්‍යතාවයන් පිරිමසාගැනීමට තරම්වත් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමක මැති බව පෙන්වා දෙන හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ දුරදිග බලා කටයුතු නොකළහොත් බරපතළ ප්‍රතිවිපාක රැසකට ලංකාවට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

2022 වසරේ මැද භාගය වනවිට ලංකාවට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ද හිටපු අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් අනාවරණය කර තිබෙනවා.

අදාළ සම්පුර්ණ ප්‍රකාශය පහළින්..

About The Author