ජනතා විරෝධය හමුවේ බලය අතහැර යාමට සිටි රාජපක්ෂ කල්ලිය බේරා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තියක් නොමැති දේශපලන ඩීල් කරුවෙකු ලෙස ක්‍රියාකර ඇති බව ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකකම් මහතා චෝදනා කරනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් වුවද මේ දක්වා රටේ ජනතාව මුහුණ දෙන කිසිදු බරපතළ අර්බුදයකට විසදුම් ලබා දීමට ඔහුට නොහැකි වී ඇති බවයි.
ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ පවුලේ ගැටළුවලට ක්ෂණික විසඳුම් ලබාදී ඇති බව ද පෙන්වා දුන්නා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට