රට තුළ නීතියේ අධිපත්‍යයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මෙවර ජනාධිපතිවරණය පවා නොපවත්වා සිටීමට ඇතැමුන් දැරූ උත්සාහය පරාජය කර දැමුවේ තමන් බවද ඔහු සදහන් කළේ Mee Massoo TV සමඟ සංවාදයකට එක්වෙමින්.
කැබිනට් මණ්ඩලය තුළ දුෂිතයින් සිටිනා බව දන්නා නමුත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔවුන් සමඟ එක්ව වැඩ කිරීමට සිදුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්