රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
අප්‍රේල් මස පළමුවැනිදා සිට මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.
මෙම පියවර ගනු ලැබුවේ මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් බව එම නිවේදනයේ දැක්වෙනවා.
එම නිවේදනය මෙසේය.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට