යහපාලන සමය තුළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු විභාග රැසක් පැවතුණා.
ඇතැම් අවස්ථාවල ඔහු අත්අඩංගුවට ගැනීමට යන බවට කට කතාද සමාජයේ පැතිර ගියා.
කෙසේ වෙතත් යහපාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් කටයුතු කර තිබෙන්නේ එවකට අධිකරණ අමාත්‍ය ධුරය දරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද පවතී මාධ්‍ය හමුවකදී හෙළිකළා.
ඔහු පැවසුවේ යහපාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහය නීති විරෝධී බවයි.
එයට තමන්ද විරුද්ධ වූ බව මවින් සිල්වා මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ මහතාට දුරකථනය මගින් අමතා බැනවදුනේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පල කරමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට