එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ පෞද්ගලික සංචාරක නිරත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.
අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අද උදෑසන ඩුබායිහි සිට ඒ මහතා සහ බිරිඳ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බවය.

අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට