නව ඇමති මණ්ඩලයක් අද දිවුරුම් දෙන බවත් සැලයි
ජනතා ප්‍රශ්න වීමට අසමත් වීම හේතුවෙන් ජනතා විරෝධයට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියලු දෙනාම ඉල්ලා අස්වී තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම මුලින්ම ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ සිය ට්විටර් ගිණුම හරහායි.
ඊයේ(03) අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමක් ඉන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය බව ද දැනගන්නට තිබෙනවා.
කිසිවිටෙක ජනතා විරෝධය එල්ල වුණේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බව පවසමින්.
එමෙන්ම 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ගොඩක් මේ රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව පත් කළ සහ අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක් කරන ලද සුවිශේෂී අමාත්‍ය මණ්ඩලය ද මෙයයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්