අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වූ වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
එහිදී යම් බහින් බස් වීමක්ද සිදුව ඇති බව වාර්තාවනවා.
රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේ අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලද බවයි.
© Lanka C News
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි