Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෙන්න උණුසුම් පුවතක් : බෙලරූස් රාජ්‍යයේ ගුවන් යානයක් ‍අද මත්තලට

බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (28) ඉතිහාසයේ ප්‍රථමවරට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබේ.

සංචාරකයින් 170 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග අද එම ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර රුසියාවට අයත් රෙඩ්වින්ග්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් ද අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

About The Author