හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය මඟින් හිටපු මන්ත්රීවරයා රක්ෂික බන්ධනාගාර ගත කර ඇති අතර ලබන 21 වන දින දක්වා ඒ මහතා රක්ෂිත බන්ධනාගත කිරීමට ගාල්ල ප්රධාන මහෙස්ත්රාත්වරයා නියෝග කර ඇත.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි