මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කර තිබෙනවා
මහාධිකරණ තීන්දුවට එරෙහිව ඔවුන් විසින් ගොනු කර තිබූ අභියාචනය සලකා බලමින් අද දිනයේ අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්.
2015 ජනාධිපතිවරණ කාල සීමාවේදී කහවත්තේ පැවති ප්රචාරක රැලියක් අතරතුර එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පිරිසකට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට එල්ලවූ චෝදනා මහාධිකරණයේදී තහවුරු වීමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනාට අදාළ දඬුවම් නියම කර තිබුණා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි