කුමන ආකාරයක අවාසිදායක තත්ත්වයකදී වුවත් තමන් විශ්වාස කළ සත්‍ය වෙනුවෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙනී සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුමන තත්ත්වයක් යටතේ හෝ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් සමරවීර මහතා තම ප්‍රතිපත්තිය පාවා නොදුන් බවද කී විපක්ෂනායකවරයා තමන් එම ගුණාංගය තමන් සමරවීර මහතාගෙන් උගත් බවද ඔහු සඳහන් කළා.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද පැවැති මංගල සමරවීර මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ශෝක ප්‍රකාශ කිරීමේ යෝජනාවට එක් වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට