Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බොරු ප්‍රචාරවලට ඇමති පිළිතුරු දෙයි

යුරියා ඇතුළු අනෙකුත් පොහොරවල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එසේම රට තුළ කිසිදු පොහොර හිඟයක් නැති බවද අමතාව්‍යවරයා අවධාරණය කළේය.

දිවයිනේ සෑම ප්‍රදේශයකටම පොහොර සපයා ඇති අතර කිසියම් ප්‍රදේශයකට පොහොර ලැබී නැත්නම් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙන්නැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

About The Author