කොරෝනාව හෙම්බිරිසාව වගේ යැයි කියයි
කොරෝනා වෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පවසනවා..
නමුත් මෙය දරුණු වූවොත් නිවුමෝනියා තත්වයට පත් වන බවත් නියුමෝනියා රෝගීන්ටද දේශීය ප්‍රතිකාර ඇති බව ද එහිමියන් පවසන්නට යෙදුණා.
ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය සංගමය සභාපති ධුරයද දරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයෙන් බේරීමට එන්නතට වඩා හොඳ දේශීය ප්‍රතිකාර ක්‍රම ඇති බවයි.
නිසි ක්‍රමවේදයකින් තොරව කුඩා දරුවන්ට එන්නත් ලබාදීම භයානක විය හැකි බවත් උන් වහන්සේ කියා සිටිති.
එන්නත ලබා ගනිමින් පසු අතුරු ආබාධ ඇති වූ අයට දේශීය වෛද්‍ය ක්‍රම වෙත යොමු වන්නයි ආරාධනා කරන බව ද උන්වහන්සේ පැවසීම විශේෂත්වයක්.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි