වෙළඳ පොළේ විශාල ලෙස මිල වැඩිවී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අද (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
බිත්තර සඳහා වෙළඳ පොළේ ඇති වී තත්ත්වය පහදා දී ඇති වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට