මේ වන විට අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව පැවසෙන කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වී ඇති අදාළ තනතුරෙහි වගකීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නොනිල වශයෙන් ඉටු කරමින් සිටින බව රජයේ අමාත්‍යවරයෙකු සඳහන් කළා.
ඔහු පැවසුවේ නාමල් රාජපක්ෂ මහතා විශාල කැප වීමක් සිදු කරමින් මෙම කටයුත්ත සඳහා මැදිහත්ව සිටින බවයි.
දිවා රාත්‍රී වෙහෙසෙමින් අදාළ සියලු අංශ සම්බන්ධීකරණය කරමින් නාමල් රාජපක්ෂ මහතා විසින් කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට