කොළඹ නුවර මාර්ගගයේ තිත්තවලැමංකඩදී අද (25) අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලත් 15 දෙනෙකු වරකාපොල හා වතුපිටිවල රෝහල්වලට ඇතුලත් කර ඇතැයි දංඕවිට පොලිසිය පවසනවා.
වැලිමඩ සිට කොළඹ බලා ගමන් ගත් බසය නවතා තිබූ බස් රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
තුවාල ලබා ඇත්තේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බසයේ රියදුරා ඇතුළු පිරිසකි. අනතුර හේතුවෙන් අලුයම පහ පමන වනතුරු මාර්ගයේ වහෙන ගමනාගමනයට බාධා සිදුවිය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට