අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්රතිපත්තිය ට විරුද්ධව ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විය. මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වීය.
බද්දකට එරෙහිව ඛණිජතෙල් සේවකයෝ විරෝධයේ


අත නොහැර කියවන තැන
ත්රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්