රාජකාරි කරන මුවාවෙන් කැකිරාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30 ක් කොල්ලකෑමේ සිද්ධියකට සැක පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
හලාවත පොලිසියේ සේවය කරන්නේ යැයි කියන අදාල පොලිස් සැරයන්වරයා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු මෙම කොල්ලය කර ඇති බවත් එම කොල්ලයට සම්බන්ධ පුද්ගලයකු මකුලුගස්වැව පොලීසිය මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලධාරියා කීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට