Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිසියේ Cake Delivery අංශය – පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිරවූ සභාවේ සිනා මතු කළ ප්‍රශ්නය

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිය උපන් දින සාදය පොලිස් ස්ථානය තුළ සැමරීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් නිර්මාණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ ද උත්සවය සංවිධානය කළ සහකාර පොලිස් අධිකාරීවරයා කුලියාපිටිය ප්‍රදේශයට මාරු කර යවා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ පසුගියදා (31) හිරු ටීවී සලකුණ වැඩසටහන දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

About The Author