Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිසිය අලුත්ම හේතුවක් සොයාගනී : විපක්ෂයේ දැවැන්ත උද්ඝෝෂණයට එරෙහිව තහංචි ලිපියක් : හිරුණිකාටත් විශේෂයන් කොපියක් යවයි

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් අද (02) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය සහ අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇති බව වාර්තාවනවා.

සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇති බවයි පවසෙන්නේ.

මෙම විරෝධය නිසා කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බවත් එම කටයුතු ප්‍රමාදවන බවත් පොලිසිය එම ලිපිය මගින් දන්වා තිබීම විශේෂත්වයක්.

එම ලිපිය පහතින් දැක්වේ.

About The Author