කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිනවා.
ඔවුන් එලෙස රැස් වුයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ දීම සඳහා බව පවසමින්.
මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපතිවරයායි.
ඔහු කුරුණෑගල බුවනකබා රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් රට පුරා ප්‍රසිද්ධියට පත් වුණා.
කුරුණෑගල පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයට පිරිස් කැඳවමින් ඔහු පැවසුවේ අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි