පාස්කු ප්‍රහාරය සඳහා කුමන්ත්‍රණය කළ බවට අදත්(19) විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කළා.
ඒ පාර්ලිමේන්තුව තුළ දී මේ සම්බන්ධයෙන් ඇතිවූ විවාදයක් අතරතුරයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂිම් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබු වරෙන්තුව වසර දෙකක් යනතුරු සඟවා තැබීමේ සිද්ධියක් පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට