දේව ශාපය රටට වැදිලා : සෞභාග්යේ දැක්ම – ආසියාවේ ආශ්චර්ය එය බවත් කියයි
මේ පරිපාලන ව්‍යුහය තුළින් අපට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ
පාස්කු ප්‍රහාරය සිදුව අදට මාස 30ක් ගතව තිබෙනවා.
එය සිහිපත් කරමින් අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණා.
ඒ ඇති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
එම දේව මෙහෙය අතර තුර අගරදගුරු හිමියන් ආන්දෝලනාත්මක අදහස් කිහිපයක්ම පල කිරීම විශේෂත්වයක්.
පාස්කු ප්‍රහාරයට වරදකරුවන් වූ අයට මේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි ලෙස දේව සාපයක් ලැබී ඇති බවද උන්වහන්සේ පවසනවා.
පාස්කු ප්‍රහාරයට වත්මන් පාලකයින් සම්බන්ධ බවට ඇඟවෙන අයුරින් උන්වහන්සේ සිදුකළ ප්‍රකාශය සහ ආණ්ඩුවේ ප්‍රත් ප්‍රතිපත්තිය වූ සෞභාග්‍යයේ දැක්ම පිළිබඳ සිදුකළ සියුම් විවේචනයද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට