කැස්බෑවේ ෂෙඩ් එකක මහා වලියක්
කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම් හලක ඇති වූ නොසන්සුන් තත්ත්වයක් මත ගැටුමක් ඇතිවී තිබෙනවා.
එම ඉන්ධනහලේ හිමිකරුවන් සහ ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි පාරිභෝගිකයන් අතර මෙම ගැටුම හටගෙන තිබෙන්නේ පැවති ඉන්ධන තොග අවසන් වීම හේතුවෙන්.
ඉන්ධන හලේ හිමිකරුවන් ඉන්ධන අවසන් යයි පැවසුවද එය පිළිනොගත් පාරිභෝගිකයන් මෙම ගැටුමට මුල පුර තිබෙනවා.
ගැලුම් වලට ඉන්ධන නිකුත් නොකරන ලෙස රජයෙන් ලබා දී තිබු නියෝගය හේතුවෙන් තත්වය තවත් උණුසුම් වී තිබුණා.
ඇතැම් පිරිස් සඳහා ගැලුම් වලට ඉන්ධන නිකුත් කිරීමට ඉන්ධන පිරවුම් හලේ සේවකයින් කටයුතු කර ඇති බවට ජනතාවගෙන් මෙහිදී චෝදනා එල්ල වුණා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?