ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පැමිණෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි අංකය දරන ආසනය ලබා දීමට පියවර ගනු ඇති බවට තොරතුරු වාර්තාවනවා.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ යාබද අසුනේ සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතායි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට