ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන් පොල්දුව මං සන්ධිය පාර්ලිමේන්තු පිවිසුම ආශ්‍රිතව රැඳී සිටියි. ඔවුන් විසින් එම ප්‍රදේශයේ තාවකාලික අට්ටාල ඉදි කර අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයන් අරඹා ඇත.
එම විරෝධතා ප්‍රදේශය “හොරු ගෝ ගම” ලෙස ඔවුන් විසින් නම් කර ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට