පොලිස් මාර්ග බාධක යොදා මහජනතාව අපහසුතාවයට පත්කිරීමට විරෝධය පළකරමින් බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල සවි කර ඇති යකඩ වැටවල් බොහෝමයක් මත ජනතාව යට ඇඳුම් එල්ලා ඇති අතර මහජනතාවද එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වෙනවා.
රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ඉන්දියාවෙන් ලැබුණු ණය මුදල් භාවිතා කරමින් මෙලෙස යකඩ වැටවල් තැනීම සදහා අවශ්‍ය යකඩ ගෙන්වා ඇති බවට චෝදනාවක් එල්ල වනවා. මේ සම්බන්ධයෙන් ඊයේ (05) අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කෙරුණා.




අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්