පොලිස් මාර්ග බාධක යොදා මහජනතාව අපහසුතාවයට පත්කිරීමට විරෝධය පළකරමින් බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල සවි කර ඇති යකඩ වැටවල් බොහෝමයක් මත ජනතාව යට ඇඳුම් එල්ලා ඇති අතර මහජනතාවද එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වෙනවා.
රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ඉන්දියාවෙන් ලැබුණු ණය මුදල් භාවිතා කරමින් මෙලෙස යකඩ වැටවල් තැනීම සදහා අවශ්‍ය යකඩ ගෙන්වා ඇති බවට චෝදනාවක් එල්ල වනවා. මේ සම්බන්ධයෙන් ඊයේ (05) අධිකරණය හමුවේ නඩුවක් ද ගොනු කෙරුණා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි