පසුගිය රජය විසින් ක්‍රියාවට නංවන ලද ළගම පාසල – හොදම පාසල ව්‍යාපෘතිය අසාර්ථක වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ තත්වය තුළ පාසල් වල තදබදය අවම කිරීම සඳහාත් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහාත් රජය විසින් පාසල් 1000 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම ට කටයුතු කරන බවයි.
මෙරට රජයේ පාසල් 10194 පවතින අතර ඉන් ජාතික පාසල් තිබෙන්නේ 360 ක් පමණයි.


අත නොහැර කියවන තැන
ත්‍රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්