රටේ ඇති වී ඇති අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ ප්‍රවීන රංගන ශිල්පීයෙකු වන විල්සන් ගුණරත්න මහතා අපූරු අකාරයේ අදහස් දැක්වීමක් කරනු ලැබුවා.
ඒ මෙරට පාලනයට සම්බන්ධ වූ සහ පාලනය කරන දේශපාලන නායකයන් රැසගේ කටහඬ ද අනුකරණය කරමින්.
Mee Massoo TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සංවේදී සේම ආන්දෝලනාත්මක අදහස් රැසක් දැක්වීම විශේෂත්වයක්.
රටේ ජනතාවට අද සැම තැනකදීම නැහැ යන පිළිතුර හිමි වද්දී මෙරට දේශපාලකයින්ට කිසිදු අඩුවක් සිදු නොවී ඇත යන පිළිතුර හිමිවන ආකාරය පිළිබඳව ද ඔහු හෙළිකරන්නේ දැඩි විවේචනයක් දේශපාලකයන්ට එල්ල කරමින්.
මේ වන විට බොහෝ දේශපාලකයන්ගේ පියාගේ බිරිඳ ජනතාවගෙන් කූණු බැනුම් අසන බව පවසන ඔහු හෘද සාක්ෂියේ වටිනා කම පිළිබඳ අපූරු ඉදිරිපත් කිරීමක් සිදුකර කළා.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !